METHUN SK
1/15/2023
Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) ft. Wayanaka Perera [ Official Music Video]
#kaarinasanda #methunsk #naadhagama  
.  
Stream Now - https://ceymusic.lnk.to/KaariNaSanda  
Watch my Latest Music Video: https://youtu.be/8fS1GjlKHhc  
 
Modern Sri Lankan Classics: https://open.spotify.com/playlist/5Iu0RFS1LahINedPFxKEuR  
.  
Ring in Tone Codes 👇  
Hutch 👉 369351526  
Mobitel 👉74747591  
Dialog 👉 8711077887  
Airtel 👉 8880113798  
.  
Artist - Methun SK  
Melody and Lyrics - Methun SK  
Music Arranged and Produced by -  Wayanaka Perera  
Recording Engineers - Mario Dimittri Fernando @ Project 2020  
Amala Mihiranga @ Wayo Brickhouse  
Mixed and Mastered by - Wayanaka Perera @ Music Oven  
 
Instrumentalists  
Guitars - Ranil Goonawardane  
Keys - Senanga Dissanayake  
            Rivindu Wanniachchi  
Flute - Wayanaka Perera  
Violin -  Ravindra Weerawardhaana  
             Thisara Bandara  
             Darshana Amarasinghe  
Backing Vocal - Senanga Dissanayake  
Production Manager - Dinuka Solangaarachchi  
 
Video  
Directed & Dop - Sahan Wickramarachchi  
Cast - Minoli Dayaratne | Methun SK  
Editor - Sahan Wickramarachchi  
Color grading & VFX - Yashodha Dhanupama  
Drone - Amodya Alwis  
Make up - Artistry by Mandy  
 
Special Thanks to  
The Dutchmans Street  
Sachith Peiris  
S.K.Kisal  
Sahan Ranjaka  
KODAK Sales centre Matara  
Dharshana Moraketiya  
Obscura Productions  
Mihindu Ariyaratne  
Manuranga Wijesekara  
.  
ලියවුනා ඔබ ගැන කවි පෙලක්  
මැල වුනා රෑ තුන් යාමයක්  
හද පලා යන දුක එක්කහු කරගෙන  
ඉන්නවා මම මග බලන්  
 
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං  
පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං  
 
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට  
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද  
 
තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ  
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ  
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ  
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ  
 
ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට  
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට  
 
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට  
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද  
 
Written by Methun SK  
.  
© 2023 Methun SK  
℗ 2023 CeyMusic Records  
.  
#obe_adarekata_asai_hethu_wennata  
#kaari_na_sanda  
#punsanda_payanne_kohomath_masekata_sarayak
🚀
🔔

DOT RED website with chillies.red domain is available on sale. Learn More, buy from Afternic  or offer at Sedo 

🔍
🗨️