Dinuka Jayasinghe
6/6/2024
Dinuka Jayasinghe - Katharina ( කැතරිනා ) | Official Music Video
Katharina ( කැතරිනා ) Official Music Video by Dinuka Jayasinghe  
 
♪ Stream/ Download: https://vyd.co/Katharina  
Powered by ROV BEATS  
✘ Spotify: https://sptfy.com/QSeh  
✘ Apple Music: https://apple.co/3KxmuFl  
✘ Tik Tok: https://vt.tiktok.com/ZSYh5Qw7U/  
✘ YT Music: https://youtu.be/MfhDuIbDcNM  
 
✘ Artist- Dinuka Jayasinghe  
✘ Lyrics - Harshana K Perera @HarshanaKPerera  
✘ Music - Prageeth Perera @PrageethPereraMusic  
 
Katharina ( කැතරිනා ) මෙම ගීතය දැන්ම  
ඔබේ Ring Tone එක කරගන්න පහත අංක අමතන්න  
☎ Dialog - 8713138753  
☎ Mobitel - 74763871  
☎ Hutch - 369211380  
☎ Airtel - 8880128042  
 
✘ Director - Sandesh Bandara  
✘ Cinematography - Dinuka Chamod  
✘ Camera Assistant - Tharaka Sandaruwan  
✘ Art Director - Sandesh Bandara  
✘ Assistant Director - Chamod Fernando  
✘ Hari & Makeup - Roy Krish  
✘ Production Manager - Chanuth Sanjana  
✘ Edit & Color - Maduwantha Jayakody  
✘ Photography - Pasindu Yashod  
✘ Choreography - Oshan Liyanage @OshanLiyanageDance  
 
✘ Starring - Dasuni Senethma  
✘ Digital Strategist - Lashain De Silva (ROV BEATS)  
✘ Trailer & Artworks - @MrPravish  
✘ Record Label - @rovbeats  
 
-----------------------------  
♪  Katharina Lyrics  
 
වැස්ස නිවාගෙන ඇවිලෙන ගිනි දැක්ක ගමන් ඔය රුව.  
සුදු රෝස මලක් වගේ කව්ද හැබෑටම අන්න බලන් අර සද.  
හරි ලස්සන මල් මැද ලද .  
එක පාරින්ම ගත්තා මේ හිත.  
ඉගි දුන්න අලoකරයි නෙත.  
කරකාරෙ බදින්නම් මන් හෙට..  
 
සදේ රැස් මෙන් ඈ බැබලුනා.. හිතෙ හාදකමින් වැඩි උනා...  
පොඩි හාදුවක පැටලුනා...  
මගේ ආදරිය කැතරිනා..//  
 
මගේ ආලේ නගේ කාලගුණේ වගේ නෑ නේ වෙනස් වෙන්නේ...  
හරි ආසයි අනේ පහනයි මගේ අගේ දැනෙන්න කාලේයි ඕනේ..  
හිත මෙල්ලම නෑ මගේ කෙල්ල.. ඔබ ඉල්ලනවා හැම තිස්සේ..  
අඩමාන නෙතින් හීන දැක්කෙ ඒ හීන වලත් ඔබ ඉන්නේ...  
 
සදේ රැස් මෙන්ම බැබලුනා.. හිතේ හාදකමින් වැඩි උනා...  
පොඩි හාදුවක පැටලුනා...  
මගේ ආදරිය කැතරිනා..//  
 
අඩමානයි නෙතින් මනමාලයි කෙල්ලේ මගේ ආලේ හොදයි සරුසාරයි..  
ඔබේ සිනාවයි පලදන්නේ මාලයි ගැලපුනා අපේ කතාවනම් මාරයි..  
පන දෙන්න උනත් මගේ ආලේ.  
සනසන්නම් ඔය හැම කාලේ.  
පලදන්නට රන් මුතු මාලේ.  
ඉදගන්නකො ගේ මැද සාලේ.  
ඒ ඔබ දැක්ක දා ඉදන් මනාපේ උතුරන්න කරන්නම් මන් ආලේ.. ඉග පද්දපන්කො සනසා මේ.. හිත රත්තරන් බන් මගේ කෙල්ලේ..  
 
වැස්ස නිවාගෙන ඇවිලෙන ගිනි දැක්ක ගමන් ඔය රුව.  
සුදු රෝස මලක් වගේ කව්ද හැබෑටම අන්න බලන් අර සද.  
හරි ලස්සන මල් මැද ලද .  
එක පාරින්ම ගත්තා මේ හිත.  
ඉගි දුන්න අලoකරයි නෙත.  
කරකාරෙ බදින්නම් මන් හෙට..  
 
සදේ රැස් මෙන් ඈ බැබලුනා.. හිතේ හාදකමින් වැඩි උනා...  
පොඩි හාදුවක පැටලුනා...  
මගේ ආදරිය කැතරිනා..//  
-----------------------------  
 
#Katharina #කැතරිනා #dinuka #Dinukajayasinghe #harshanakperera #prageethperera #sandeshbandara #sinhalasongs #newrelease #newsong2024
🚀
🔔

DOT RED website with chillies.red domain is available on sale. Learn More, buy from Afternic  or offer at Sedo 

🔍
🗨️