Adnare Productions
7/21/2023
Ammage Leli (අම්මගේ ලේලී) - Ravi Royster X DIMI3 | Official Music Video
Ammage Leli (අම්මගේ ලේලී) by Ravi Royster X DIMI3 | Official Music Video  
 
Available at all the Digital Platforms”  
 
Starring : Sugar Lips   
 
🎬 Video Credits”  
 
Director: Irushka Bogoda  
Creative & Art Director : Vidusha Peiris  
DOP : Irushka Bogoda  
Editor & Colorist : Kasun Kavinda Studios  
Hair & Make-up : Glamour by Iresh Eranga  
Lights & Grip : Camera Rent Maharagama  
Additional Decorations : Nirusha Fernando @ Soul Creations  
 
Official Location Partners :  
Surf Deck Restaurant and Hotel at Panadura  
YOYO’s Beach at Mount Lavinia  
 
Production Manager : Eranda Madusinghe  
 
🎵 Audio Credits”  
Artist : Ravi Royster x DIMI3  
Lyrics : Ansaf Ameer  
Rap Lyrics : Dimi3  
Music : Shayan Fernando  
Guitar : Prakash Ranasinghe  
 
Digital Media Support: Eranda Madusinghe  
 
Choreographed By: Chathurangi Darshika  
 
Dancers :  
Chathurangi Darshika  
Neha Nathasha  
Geethanjali Lakshika  
Piyumi Dismanthi  
Indika Subasinghe  
Oshi  
Dilsha Shenali  
Ruwi Lakshina  
 
 
Lyrics”  
 
Single ආදරේ හින්දා මං පාඩුවේ  
Mental නෑ උනේ කෙල්ලෙක් හින්දා  
Powder පාට මේ කෙල්ලන් ඇයි පෝලිමේ  
Tinder ආදරේ කොල්ලොත් වින්දා  
 
පෙම් සුකුමාලී දැන් ලවු එක පියුමාලි අම්මගේ ලේලි එයා පියුමි හංස මාලි මාලි  
වෙන්නකෝ බාරි හැඩ ඇන්දම රතු සාරි  
ඉඟ පද්දා ලැම ගස්සා මට විද්දා නාරි නාරි  
 
ගන්නකෝ වෙලා දිගන්තේ  
දුන්නම උනා කලන්නේ  
 
ගැම්මට මගේ කරත්තේ  
යමු ලව් කරං කනත්තේ  
 
අපිට කොයින්ද පූසො මාලු  
මට නෑනෙ කෙල්ලො යාලු  
එක හිතක් උන්ට නෑලු  
ඉතිං එකක් කියල බෑලු  
 
බොලා ඕන එකක් කියපල්ලා ඩෝ ඕන එකක් හිතපල්ලා  
මං වැටුනා කලක් අතපල්ලෙන් ආදරේ හින්දා  
 
අපායේ ලෝදී උනත් අමුවෙන් මං බීලා නැටුවා හෙලුවෙන්  
මෝහිනිත් එක්ක ඩෙගා නටපු මම යමපල්ලා  
 
ඉඩමක් එක්ක ගෙයක් අරගන්න  
කරගන්න තරං දෙයක් මචං කරගන්න  
කරන ඒවා සද්ද නැතුව දැකගන්න  
ආයෙ මං වාගෙ එපා උඹත් ඇරගන්න  
 
නාගන්නෙ නාගන්නෙ ඇයි ගෑනු හන්දා  
ගාගන්නෙ ගාගන්නෙ හත්පොලේ මංදා  
බෙදන්න බෙදන්න ආ ගන්න හැන්දාක්  
මං දන්නෑ අන්දන්නේ ඇයි කෙල්ලො කොල්ලාන්  
 
ගන්නකෝ වෙලා දිගන්තේ  
දුන්නම උනා කලන්නේ  
 
ගැම්මට මගේ කරත්තේ  
යමු ලව් කරං කනත්තේ  
 
ණයත් නෑ බයත් නෑ හිතේ ආයෙ කෙනෙක් නෑ  
අඩුත් නෑ වැඩිත් නෑ සැලෙන්න එපා  
 
අදත් නෑ හෙටත් නෑ අහස් මාලිගයක් නෑ  
කමක් නෑ දුකක් නෑ අහන්නෙපා  
 
පෙම් සුකුමාලී දැන් ලවු එක පියුමාලි අම්මගේ ලේලි එයා පියුමි හංස මාලි මාලි  
වෙන්නකෝ බාරි හැඩ ඇන්දම රතු සාරි  
ඉඟ පද්දා ලැම ගස්සා මට විද්දා නාරි නාරි  
 
ගන්නකෝ වෙලා දිගන්තේ  
දුන්නම උනා කලන්නේ  
 
ගැම්මට ගැම්මට මගේ කරත්තේ  
යමු ලව් කරං කනත්තේ  
 
 
Special Thanks :  
Nadeesha Madumali  
Rukshana Disanayaka  
Yohan @ YOYO’s Beach - Mount Lavinia  
   
Team Wink  
Ayesh Herath  - Director of Public Relations and Marketing   
Eranda Madusinghe - Head of Operations   
Azwan Jayah - Manager Back End   
 
#Ammageleli #RaviRoyster #Dimi3  
 
(C) 2023 Wink Productions, under exclusive license to AirXone
🚀
🔔

DOT RED website with chillies.red domain is available on sale. Learn More, buy from Afternic  or offer at Sedo 

🔍
🗨️