Desawana Music
8/16/2024
Sarin Sare (සැරින් සැරේ) - Bhagya Ruvini (Official Music Video)
Sarin Sare - Bhagya Ruvini (Official Music Video)  
 
♪Stream the Full Song Here: SOON  
 
Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic  
 
♪ Director - Kasun Madushanka  
♪ Artist - Bhagya Ruvini  
♪ Music - @EVOBEATS_  
♪ Lyrics - @HarshanaKPerera  
♪ Music Label - Desawana Music  
♪ Editor / Colorist / Posters - @MrPravish  
♪ Dop - Thisun Gunathilaka  
♪ Production - Desawana Production  
♪ MUA - Sanka Madhu  
♪ Dance Choreography - Thimira Thineksh S S  
♪ Starring - Chenuk Shelo & Nilushi Pawanya  
 
Dial Now...  
For Download "Sarin Sare" song as your RingIn Tone..  
☎Dialog: SOON  
☎Mobitel: SOON  
☎Hutch/Etisalat: SOON  
☎Airtel: SOON  
 
♪ Song Lyrics:  
සැරින් සැරේ පැයෙන් පැයේ ඔයාව දැක්කා  
හිතින් මගේ පැතුම් පිරේ සෙනේය හන්දා  
මලක් වගේ පිපෙයි මුවේ සිනාව කැන්දා  
හදේ උපන් කතාවෙ පෙම්වතාද මන්දා  
 
මගේ ජීවිතේට හේතු ගේන ආදරේ ඔයා  
හැමදාම ඉන්න මා ලහින් සදා  
හැරදා නොයන්න මාව පේන සිහිනෙකින් පවා  
ඔබ ගාව ඉන්න ආස දිවිපුරා හැමදා  
 
ජීවිතයට සුභ කාලය පැමිනෙන වා වගෙම දැනුනා  
යාහැකිනම් දුර මා එක්කරගන පාලුවක් නම් නැතුවා  
ආදරෙයි ඔබට ආස මන් හිතට භාවනාවකි  
ඔයා  
ආවොතින් ලගට සාදරෙන් ඔබව පිලිගන්නෙමි සදා  
 
හිතට හීන මවාදී සරසා පිනවාවී  
මට හීලැ වුනේ ඇයි ද කියන් ජිවිතේම දී  
සැනසෙන්න කියාදී සනසා සිනහාවී  
මට පාලු මගේ ලග නැත්තම් පෙම්වතානෙනී  
 
සැරින් සැරේ...  
 
▶ Subscribe To Desawana Music: @DesawanaMusic  
▶ Visit Desawana Official Web: https://desawanamusic.com  
▶ Like Us On Facebook: https://facebook.com/DesawanaMusic  
▶ Follow Us On Twitter: https://twitter.com/DesawanaMusic  
▶ Follow Us On TikTok: https://tiktok.com/@desawanamusic  
▶ Follow Us On Instagram: https://instagram.com/desawanamusicofficial  
▶ Follow Us On Spotify: https://open.spotify.com/user/df0iefenrc23u03g824i6p96r  
▶ Join With Us On Telegram: https://t.me/DesawanaMusic  
 
Enjoy and stay connected with us!  
 
#DesawanaMusic #SarinSare #KasunMadushankaVideos #MrPravish #EvOBeats #HarshanaKPerera #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2024
🚀
🔔

DOT RED website with chillies.red domain is available on sale. Learn More, buy from Afternic  or offer at Sedo 

🔍
🗨️